Wednesday, May 13, 2020

පරිසර නියමුවන්ගේ රසවින්දනාත්මක හැකියාවන් එළිදැක්වීම සඳහා තෝතැන්නක්.... - 1


 මෙම ගීතය පිලිබඳ ඔබගේ විචාරාත්මක අදහස් මෙහි සටහන් කරන්න
https://www.youtube.com/watch?v=P_Haoz7Rqys



3 comments:

  1. දිය බිදක හඩක් ලෙස උත්තම පුරුෂ දෘෂ්ටි කෝණයෙන් ලියා ඇත. අතිතයේ දි වැව් හා වාරි තාක්ෂණය උපයෝගි කරගෙන ජල බිදකුදු අපතේ නොයවා ප්‍රයෝජනයට ගත් බව කියවේ.එනමුදු වර්තමානයේ දී ජල සම්පතින් නිසි ලෙස ප්‍රයෝජන නොගන්නා බවත් කියවේ. එමනිසා ජල හිඟයකට මුණ දෙන අතර කාන්තාර වැඩි වී තිබෙන බව කියවේ. එසේ ජල සම්පත අපතේ නොයවා වර්තමාන තාක්ෂණය උපයෝගි කරගෙන වාරි තාක්ෂණය දියුණු කර රට පුරා විහිදුණු ජල වහන පද්ධතියක් ඉදි කරන ලෙස ඉල්ලයි. එමඟින් මිනිසාත් ප්‍රයෝජන ගෙන ජල සම්පතත් රැක ගන්නා ලෙස කරන ආයාචනයක් ලෙස මෙය ලිය වී ඇත.

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. වැසි දිය බිඳක වැළපීමක් ලෙස ලියැවී ඇති මෙම ගීතය තුළින් ස්වාභාවික සම්පත් ප්‍රයෝජනයට නොගෙන අපතේ යාමට සලස්වා ඇති බව ප්‍රකාශ වේ. වැහි බිඳුව හඬා වැටෙන්නේ එයින් ප්‍රයෝජනයක් ගන්නා ලෙස ඉල්ලමිනි.

      ගිනියම් වී ඇති මහපොළොව දුම් දමමින් වෙහෙසට පත්ව සිටියත් එම පොළොව නිවා සනහන්නට මෙම වැසි දිය බිඳක් ප්‍රයෝජනයට නොගැනීම වැහි බිඳුව තවදුරටත් තැවේ.

      පෙර විසූ මිනිසුන් වාරි මාර්ග සකස් කොට වැසි ජලය රැස් කර ප්‍රයෝජනයට ගෙන කෘෂිකර්මාන්තය දියුණු කොට ස්වයංපෝෂිත රටක් ලෙස ලොව පුරා පතල කරවු මෙම රටේ වත්මන් ජනයා අහසින් වැටෙන දිය බිඳු ගලාගොස් මුවදොරින් මුහුදට වැටී ලුණු ජලය සමග මිශ්‍ර වී ප්‍රයෝජනයට ගත නොහැකි පරිදි අපතේ හරින බව කියාපායි.

      ඒ.ඒ.සුරනි රශ්මිණි
      9-C
      කො/විසාඛා විද්‍යාලය​

      Delete

හරිත පදක්කම හැදින්වීම

  https://docs.google.com/presentation/d/1sClsEVZg_qmIvsP1uiZPBz1IPx90p1fM/edit?usp=drive_link&ouid=102387357097448477102&rtpof=true...